ඇදිරි නීතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙසටම ලබා දීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කොට තිබේ.
සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතනද, පෞද්ගලික අංශයද ඒකරාශී කොටගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රීයාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මේ පළවන්නේ සමජා මාධ්‍ය ජාලාවන්හි ඒ පිළීබද පළවූූ ජායාරූප කිහිපයකි.















