• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන ආයතනවලට ලැබුණු බිලියන 21ක මුදල් මහජන සේවයට නොදී ස්ථිර තැන්පතුවල දාලා! Sri Lanka Latest News

November 26, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
පළාත් පාලන ආයතනවලට ලැබුණු බිලියන 21ක මුදල්  මහජන සේවයට නොදී ස්ථිර තැන්පතුවල දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතනවලට පැවරි ඇති මහජන සෞඛ්‍ය. පොදු උපයෝගිසේවා, පොදු මංමාවත් හා ජනතා සුභ සාධන කටයුතු නිසිපරිදි ඉටු නොකර ඇතැම් පළාත් පාලන ආයතන ඒ සඳහා ලැබෙන ප්‍රතිපාදන මුදල් ඉපයීමේ අරමුණින් ස්ථාවර තැන්පතු සහ වෙනත් තැන්පතුවල තැන්පත් කර ඇති බවත්, එසේ තැන්පත් කර ඇති වත්කම් ප්‍රමාණය බිලියන 21කට ආසන්න බවත් බව ජාතික විගණන කාර්යාලය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ. (Sri Lanka Latest News)

ආදායම ඉපයිමේ අරමුණ ඇතිව මහනගර සභා විසින් රුපියල් මිලියන  7,942,ක් ( කෝටි 794.2ක්), නගරසභා විසින් රුපියල් මිලියන 3159ක් ( කෝටි 315.9ක්)  , සහ ප්‍රාදේශිය සභා විසින් රුපියල් මිලියන 9850ක් ( කෝටි 985ක්)  ස්ථාවර හා වෙනත් තැන්පතුවල ආයෝජනය කොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

පළාත් පාලන ආයතන බොහොමයක් අයවැය හා පරිපුරක ඇස්තමේන්තු  නිවැරදිව පිළියෙල නොකිරීම නිසා ප්‍රතිපානද ඉතිරි වී එවා ආදායම් ඉපයිමේ අරමුණ ඇතිව ස්ථාවර හා වෙනත් තැන්පතුවල ආයෝජනය කොට ඇති බවද විගණනය මගින් අනාවරණ කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

එක වළියක අවසන් වාර්තාව එයි! ඩයනාට-සුජිත් සංජයට-රෝහණ බණ්ඩාරට දෙන්න යන දඬුවම මෙන්න! I Sri Lanka Latest News

Next Post

කොළඹ නගර සභාවේ කොමසාරිස් භද්‍රානිට එරෙහිව මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණයක්! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper