වසර 8ක දිගු දේශපාලන නිහැඩියාවකින් පසු ගාලු දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකු වන ලයනල් ප්‍රේමසිරි මහතා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් යළිත් වතාවක් දේශපාලනයට පිවිසීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
ඒ, චන්දිම වීරක්කොඩි මහතාගේ දේශපාලන රැස්වීමකට එක්වෙමිනි.
ශ්‍රීලනිපයෙන් දේශපාලනය ආරම්භ කළ ලයනල් ප්‍රේමසිරි මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද, තෙවරක් ගාලු නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළ අයෙකි.














