හෙට (24) දිනයේදී ඇදිරි නීතිය ඉවත් කළ වහා අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා ප්‍රවේශම් සහගත විය යුතු බව අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා පෙන්වා දයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග පැවැති සංවාදයකදී ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.
එහි වැඩි විස්තර සදහා වීඩියෝව නරඹන්න.










