• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තර රන්නන් එලියගේ පක්ෂග්‍රාහී මතවිමසුම්වලට ප්‍රහාර එල්ල වීමත් සමග අලුත්ම මතවිමසුමෙන් රනිල්ගේ ජනප්‍රියත්වය පහත දමලා! අනුරගෙ ලකුණු ගණන ඉහළ දමලා! I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දොස්තර රවි රන්නන් එලිය මහතා විසින් ප්‍රධානත්වය දරන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය කරන ලද නවතම සමීක්ෂණයකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව අනාවරණය ‌කොට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව එම ආයතනයේ නවතම දත්ත අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහා ඇති ප්‍රසාදය ශ්‍රේණිගත කිරීම් ඒකක 13කින් පහළ ගොස් -66 දක්වාත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ප්‍රසාදය ශ්‍රේණිගත කිරීම් ඒකක 8කින් පහත වැටී -65 දක්වාත් පහළගොස් ඇත.

කෙසේවෙතත් එම මතවිමසුමට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ශ්‍රේණිගත කිරීම ඒකක 10 කින් වර්ධනයවී -9 බවට පත්ව ඇති බව සදහන් කොට ඇත.

කෙසේවෙතත් මෙම මතවිමසුම් සිදුකිරීම සදහා රන්නන් එලිය මහතා විසින් සිය ආයතනයේ සිටින සේවක සේවිකාවන් 1000ක නියදියක් තෝරාගැනීම පිළිබදව විවිධ පාර්ශ්වයන්හි දැඩි විවේචන එල්ල වී තිබිණ.

එහිදී බොහෝ දෙනා චෝදනා කොට තිබුණේ දොස්තර රවි රන්නන් එලිය මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති බව කියමින් ඒ හරහා ජනාධිපතිවරයාට වාසිසහගත පරිසරයක් නිර්මාණය කරන ප්‍රතිපල සමාජගත කිරීමට කටයුතු කොට ඇති බවය.

එසේම ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු බවට වූ මතයක් රට ඇතුළේ නිර්මාණය කිරීමටද සිය මතවිමසුම් හරහා රන්නන් එලිය මහතා උත්සාහ කටයුතු කොට තිබිණ.

විශේෂයෙන්ම රන්නන් එලිය මහතාගේ මතවිමසුම්වල පොහොට්ටු ආණ්ඩුව පවතින්නේ ජනාධිපතිවරයාගේ ශක්තිය හේතුකොටගෙන බවද පෙන්වා දී තිබිණ.

ඒ අනුව එජාපය හා සජබය එක්විය යුතු බවද මෙම මතවිමසුම්වලින් වැඩිදුරටත් කියවිණ.

නමුත් එම දේශපාලන මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය ඉහළ යමින් පවතින බවත්, විපක්ෂනායකවරයාගේ ප්‍රතිරූපය පහළ යමින් පවතින බවත් කියමින් මතවිමසුම් ප්‍රතිපල නිකුත් වූ ආකාරයක් දැකගත හැකිවිය.

කෙසේවෙතත් මෙම පක්ෂග්‍රාහී මතවිමසුම් ප්‍රතිපලවලට සමාජයෙන් දැවැන්ත විරෝධයක් එල්ල වීමෙන් අනතුරුව මෙවර ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පහළ ‌දමා අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති බව කියමින් නවතම සමීක්ෂණ ප්‍රතිබලයක් සමාජගත කිරීමට රන්නන් එලිය මහතා කටයුතු කොට ඇත.

දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News
SendShareShare
Previous Post

රනිල් එවූ CDගේ නම ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවන වරටත් ‌ප්‍රතික්ෂේප කරයි! සඳුදා තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

චිල්රන් මේකින් මැෂින් I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.