• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් අර්බූදය ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ නිවේදනයක්! වැටුණු ක්‍රිකට් හදන ක්‍රමවේදයක් නිවේදනය කරයි! VIDEO I Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගමේ නගරයේ පාසල්වලට යන විට මව්පියන් ඉල්ලා සිටි ප්‍රධාන කරුණක් විපක්ෂනායකවරයා ළමුන් සදහා වූ පාර්ලිමේන්තු සංසදයට අරන් එයි! වහාම බළකායක් ඕනෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ලක්ෂ 220ක් වු ජනතාව හා බැදුණු ක්‍රිකට් ක්‍රිඩාවේ වර්තමානයේ පවතින දූෂිත අකාර්යක්ෂම හා අක්‍රමවත් පාලනය අවසන් කර සාධනීය වෙනසක් අපේක්ෂා කරන බවත් එම වෙනස රටටත් ක්‍රීඩාවටත් වඩා වාසිදායක ප්‍රශස්ත ප්‍රබුද්ධ ලෙස සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ක්‍රිකට් ක්‍රීඩාවේ බිම්මට්ටම වන පාසල්, සංගම්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ පහසුකම් උදෙසා ක්‍රිකට් සතු මහා මුදල් සම්භාරය ආයෝජනය කළ යුතු බවත් ඒ සඳහා මුල් පෙළ සේම දෙවැනි තෙවැනි සිව්වැනි සහ පස්වැනි පෙළ නිර්මාණය කර ගමේ නගරයේ සිටින දක්ෂ ක්‍රීඩකයින්ට පවා කිසිදු භේදයකින් තොරව ඉහළම තලයට යා හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ගජමිතුරු ක්‍රමවේදය තුළ පෞද්ගලික හිතෛශී භාවයන් තුළ ක්‍රීඩකයන් ඉහළ තලයට ගිය කාලය අවසන් කර දූෂිත ක්‍රියා ඉවත් කර නිලවරණ විනිවිධභාවයෙන් යුක්තව වගකීමෙන් හා වගවීමෙන් ක්‍රියාත්මක විය යුතු බවත් දූෂිත පාලනයට විකල්පයක් ලෙස පැමිණිය යුත්තේ ක්‍රීඩාව ගැන දැනුමක් ඇති පිරිස මිස විවිධ පාර්ශ්වයන්ගේ අතකොලුවන් වන පුද්ගලයන් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

දූෂිත කාලය අවසන් කර නිවැරදි ගමනක් යාමේදී විවිධ කමිටුවලට පත්වන පුද්ගලයන්ගේ සුදුසකම් හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දැනුම ප්‍රශ්න කළ යුතු බවත් ඒ සඳහා පැරණි ක්‍රීඩකයන්, අවංක පුද්ගලයන් හා දක්ෂ පරිපාලකයන්ගෙන් යුත් නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම වෙනස නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ක්‍රිකට් පාලක මණ්ඩලේ සිදුවන වෙනස්කම් ජනාධිපතිවරයා නොදන්නා බවට වාර්තා වන බවත් මෙවැනි ආකාරයට මත දෙකක සිට කඹ ඇදිල්ල නතර විය යුතු බවත් මෙය දේශපාලන කඹ ඇදිල්ලක් නොකර ගත යුතු බවත් සියලු ක්‍රීඩාවලින් දේශපාලනය ඉවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සමඟ දේශපාලන සූදු ක්‍රියාත්මක නොකරන ලෙසත් යටිකූට්ටු කුමන්ත්‍රණ වැඩ නතර කර සමස්ත දේශපාලන තන්ත්‍රයම එකට එකතු වී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවත නිර්මාණය කිරීමට එකතු වන ලෙසත් මේ අවස්ථාවේ දේශපාලන සූදුවක නිරත නොවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට කියා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

චෝදනා ප්‍රතික්ෂේප කරයි! තේරීම් කමිටුවෙනුත් ක්‍රීඩා ඇමැති රොෂාන්ට ලියුමක්! Sri Lanka Latest News

Next Post

ක්‍රිකට්වලට ඕන හොඳ කළමනාකරුවෙක්! වෙනස් කරන්න ගත්ත තීන්දුව හරි! ඒ වුණාට දාපු පුද්ගලයා වැරදියි! අර්ජුනට ආපු විරෝධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.