අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ නිවෙසක දී සැමියා සිය බිරිඳ ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද නිවස අසල ගසක එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කියයි.Sri Lanka Latest News
මිය ගොස් ඇති පුද්ගලයා බේකරි කර්මාන්තයේ නියුතු වූවකු බවත් බිරිඳ සමඟ අද සවස ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මිය යන්නට ඇතැයි විමර්ශන සිදුකරන සිදු කරන අලුත්ම පොලිසිය කියයි.
මියගිය අඹු සැමි අඹුසැමි යුවළට වයස අවුරුදු 6,10, 11 වන වියේ පසුවන දරුවන් තිදෙනකු ද සිටින බව පොලීසිය කියයි.









