• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍යයේ ගහපු ‌මහා ගැහිලි හොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කමිටුවක්! සාකච්ඡාවට වාසු-චරිත-දුමින්ද-ඩිලාන්-ගම්මන්පිලත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
සෞඛ්‍යයේ ගහපු ‌මහා ගැහිලි හොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කමිටුවක්! සාකච්ඡාවට වාසු-චරිත-දුමින්ද-ඩිලාන්-ගම්මන්පිලත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල ඔහුට හිතවත් පුද්ගලයන් එකට එකතු වී සිදු කරන හොර ගනුදෙනු සම්බන්ධයෙන් සෙවීමට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසදුම් සොයා ජනතාවට නිදහස්, නිවහල්, නොමිලේ හා ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයෙන් විශේෂ කමිටුවක් ඊයේ (5) ස්ථාපිත කරන ලදී.Sri Lanka Latest News

සෞඛ්‍ය අර්බුධය සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්වීම සදහා වූ විපක්ෂයේ පොදු එකමුතුව වන මෙය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී සාකච්ඡා කරන ලදී.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ 75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ මෙවැනි සෞඛ්‍ය ප්‍රශ්නයක් රටේ සිදුව නැති බවත් මෙයට හේතුව පැය 24ම හොරකම් වංචා සිදු කිරිම බවත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරයා කුමක් හෝ යමක් සිදු කරන බවත් ය.

එසේ ම ව්‍යාජ ලේඛන සකස් කර බෙහෙත් ගෙනවිත් එයට සම්බන්ධ හොරු ටිකම සී.අයි.ඩී. එකට පැමිණිලි දාන්න යන බවත් විපක්ෂය මෙවැනි ගැටලු ඉදිරිපත් කරන විට ඒවා සාවද්‍ය බවට පවසන බවත් මේ සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ මේ රටේ මිනිසුන් මරණ මංචකයට ගෙන යන හොරුත් සමග 113ක් සිටගත් බවත් 73 දෙනකු පිරිසුදු නිදහස් නිවහල් සෞඛ්‍ය පද්ධතියක් හා මිනිසුන් ජීවත් කරවන්න සිට ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද යහපාලන කාලයේ සේනක බිබිලේ නිදහස් නිවහල් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නිසා දරාගත හැකි මුදලකට ඖෂධ ලබා ගැනීමට හැකි වූ නමුත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා යටතේ හොර බෙහෙත් බාල ඖෂධ ගෙන එන ජාවාරම්කාරී ක්‍රියාවන් ක්‍රියාත්මක වන බවත් කිසිදු රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු නොවූ බවත් හදිසි මිලදී ගැනීම් නතර කර ඇති බවට පැවසීමත් ව්‍යාජ රැවටීමක් බවත් මෙහි සිදුවන්නේ සමූල හොරකමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම බාල ඖෂධ නිසා අගතියට පත් පවුල් සදහා විපක්ෂයෙන් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඊට අමතරව මෙම පුද්ගලයන් වෙනුවෙන් නෛතික පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී යෝජනා කළේය.

මේ අවස්ථාවට විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ ගණනාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක් විය.

SendShareShare
Previous Post

මේ සැරේ අයවැයෙන් හිතත තරම් සහන නෑ වගේ! මෙන්න මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාව! Sri Lanka Latest News

Next Post

කොළඹට තැන් 7කට IS බෝම්බ ප්‍රහාරයක්? අද ආණ්ඩුවේ පත්තරේක ලොකු ප්‍රවෘත්තියක් දාලා! අත්තක්ද බොරුවක්ද? විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! වහාම ආණ්ඩුව රටට දැනුම් දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper