ආණ්ඩුව ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය ජාලා තහනම් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ තර්ජනයක් එල්ල වන බව තරුණ සමාජවාදී සංගමයේ නියෝජිත එරංග ගුණසේකර පැවසීය.Sri Lanka Latest News
හෙතෙම පෙන්වා දුන්නේ සියලු දෙනා එක්ව මෙම පනත පරාජයට පත් කළ යුතු බවකි.











