• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය ඇමැතිකම ගන්න රමේෂ් බෑ කිව්වද? පොහොට්ටුවේ සිට ස්වාධීන වූ අනුර යාපාට ඇමැතිකම දෙන්න යෝජනාවක්! දුන්නොත් පොහොට්ටුවෙන් දැඩි තීන්දුවක්! I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සෞඛ්‍ය ඇමැතිකම ගන්න රමේෂ් බෑ කිව්වද? පොහොට්ටුවේ සිට ස්වාධීන වූ අනුර යාපාට ඇමැතිකම දෙන්න යෝජනාවක්! දුන්නොත් පොහොට්ටුවෙන් දැඩි තීන්දුවක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාර ගැනීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ජනාධිපතිවරයා කියුබා සහ අමෙරිකානු සංචාරයන්හි නිරත වීමට ප්‍රථම කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැදවා සෞඛ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් වන ලෙසට දැනුම් දුන් බව සතිඅන්ත ඉංග්‍රිසි පුවත්පත් වාර්තා ‌කොට තිබුණු අතර වැඩිදුරටත් අනාවරණ කොට තිබුණේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා දිව්රුම් දෙනු ඇති බවකි.

නමුත් රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය ධූරය පොහොට්ටුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් වන අනුර යාපා ප්‍රියදර්ශන මහතා පත් කිරීමට යෝජනා වී ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදීද රමේෂ් පතිරණ මහතා හට සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ‌ආරාධනා ‌කොට තිබූ නමුත් තමන් වෛද්‍යවරයකු වීම හේතුකොටගෙන එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පතිරණ මහතා කටයුතු කොට තිබිණ.

එම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන තුන්වන පාර්ශ්වයක් හරහා මෙම යෝජනාව අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව ස්වාධීන වූ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

අනතුරුව නිමල් ලන්සා මහතා විසින් ගොඩනැගීමට සූදානම් නව දේශපාලන සන්ධානයේ ‌නායකත්වය පවා අනුර ප්‍රියදර්ශන යාපා මහතා හට ලබා දීමට යෝජනා වී තිබිණ.

නමුත් එම සන්ධානය ගොඩනැගීම මේ වනවිට අසාර්ථක වී ඇති අතර පසුගියදා ඒ සම්බන්ධයෙන් යාපා මහතාගේ කුලියාපිටිය නිවසේ පැවැති සාකච්ඡාවකට සහභාගී වී ඇත්තේද නිමල් ලන්සා මහතා සහ නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පමණි.

ඒ අනුව අදාළ සන්ධානය බිහිකිරීම මේ වනවිට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පැවසේ.

කෙසේවෙතත් අනුර ප්‍රිදර්ශන යාපා මහතා හට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබදව පොහොට්ටුවේ ප්‍රධානීන්ටද දැනගන්නට ලැබී ඇති අතර එම පාර්ශ්වයද ඊට විරෝධය පළ කොට ඇති බව දැනගන්නට ඇත.

අනුර ප්‍රියදර්ශන මහතා පොහොට්ටුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරයකු බව එහිදී පෙන්වා දී ඇති පොහොට්ටු ප්‍රධානීන් යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ඒ මහතාට ලබා දීමට පියවර ගතහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දු කොට ඇති බවද දැනගන්නට ඇත.

ඊට හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණ විසින් ආරම්භයේදීම ඇමැති ධූර හිමිවිය යුතු පොහොට්ටුවේ නම් ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබීමය.

ඒ අනුව එම ලයිස්තුව නොතකා ඊට පිටින් ගොස් අනුර ප්‍රියදර්ශන මහතා හට ඇමැති තනතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට එම පක්ෂයේ ප්‍රධානීන් මේ වනවිට තීරණය කොට ඇති බව පැවසේ.

SendShareShare
Previous Post

විපක්ෂයේ ඉඳගෙන ඉස්කෝල 77කට බස් රථ දීලා ඉවරයි! අද 78වන බස් රථය අකුරම්බොඩ පාසලට සජිත් බාරදෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පිටකොන්ද නැති බයගුල්ලෝ…! තනතුරේ එල්ලිලා ඉන්න දේශපාලන ඇඹලයෝ…! කාදිනල් හිමියන් ‌මේ කියන්නේ කවුරු ගැනද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.