• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කියපු එක වැරදි නම් අධිකරණයට යන්න! ගෙවල් ගිනි තියන්න ඕන කියන දේශපාලන නියෝජිතයන් ගැන ජනතාව තීන්දුවක් ගන්න! මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

September 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට බංකොළොත් වී ඇති බවට සිදුකළ ප්‍රකාශය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නෛතික පියවර ගන්නා ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉල්ලා සිටී.Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා එම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ආර්ථික ඝාතනය කෘතිය ජනගත කිරීම අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී සිදුකෙරුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“2022 අප්‍රේල් 12 වනදා අපිට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බව ප්‍රකාශ කරන කොට රජය මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව මගින් ව්‍යවස්ථාව උල්ලන්ඝනය කරලා මේවා කළාකියලා මම දැක්කා පසුගිය දවස්වල යම් යම් ආකාරයේ මත පළවෙලා තිබුණා. මතයක් පළ වුණා රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලකයින්ගේ ගෙවල් ගිනිතැබීමට හේතු වුණේ මේක කියලා. ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුණා. ඒක නිසා අපේ ගෙවල් ගිනිතියන්නේ නැතුව අන්න අහවල් නිලධාරීන්ගේ, මහ බැංකු අධිපතිගේ හෝ භාණ්‍ඩාගාර ලේකම්ගේ ඒ අයගේ ගෙවල් ගිනි තියන්න කියලා.. මොනම ආකාරයේ ප්‍රචණ්ඩත්වය වුණත් අපි වෘත්තීමය නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. නමුත් අවාසනාවට එහෙම කරන මහජන නියෝජීතයින් මේ රටේ ඉන්නවා. විශේෂයෙන් මේ ණය ගෙවීමේ නොහැකියාව ප්‍රකාශ කිරීම ගැන ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇත්නම් වහාම ක්‍රියාමක වන පරිදි පරික්ෂණයක් කරලා අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහාය දෙනවා.”

SendShareShare
Previous Post

මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ‘සුවසැරිය’ වාහන ටික දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නෙ නෑ! බංකොලොත් වෙච්ච රටක UN අරන් ගිය කණ්ඩායම බලන්න! මෙච්චර ගොඩක් ගෙනියන්න ඕනද? මොනතරම් සල්ලි නාස්තියක්ද? ඒ කණ්ඩායම අඩු කරගත්තා නම් සුවසැරියට සල්ලි ගන්න තිබ්බා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ රෑ බුත්තල ආයෙ හෙල්ලිලා! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.