සිරකරුවන් බන්ධනාගාර තුළ ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පසුගිය දා සිවිල් සංවිධාන නියෝජිතයෝ අදහස් දැක්වූහ.Sri Lanka Latest News
එහිදී අදහස් දැක්වූ බොහෝ නියෝජිතයන් සදහන් කළේ සිරකරුවන් බන්ධනාගාරය තුළ අපා දුක් විදින බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයාබැලීමට කිසිවකුත් නොමැති බවත්ය.










