මෙරට තුළ නීතිය හා සාමය ක්ෂේත්‍රය අනතුරට ලක්වී ඇති බවත් රට පුරා මිනිමැරීම, මංකොල්ලකෑම්, දූෂණ, පහරදීම් ආදිය දිගින් දිගටම වාර්තා වනබවත් මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ මෙන්ම මහජනතාවගේ ජීවිත අනාරක්ෂිත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙින්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මෙවැනි විෂම ක්‍රියාවන් පාලනය කිරීමට රජය පියවර ගත යුතු බවත් එය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ මෙන්ම ලක්ෂ 220ක් වු ජනතාවගේ ජීවිත ආරක්ෂක කිරීමක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදි පැවසීය.










