• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයට අපේ යෝජනාත් දෙනවා! අස්වැසුම කඩිමුඩියේ දෙන්න ගිහින් ජනතාවට අසාධාරණයක් වුණා! නාමල් රන්නේදී කියයි! PHOTOS I Sri Lanka Latest News

September 17, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
අයවැයට අපේ යෝජනාත් දෙනවා! අස්වැසුම කඩිමුඩියේ දෙන්න ගිහින් ජනතාවට අසාධාරණයක් වුණා! නාමල් රන්නේදී කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශකලේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

ඉදිරි අයවැය යෝජනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට කටයුතු කරනවා. මෙහිදී අප සමෘද්ධිය අඩුම තරමින් තවත් අවුරුද්දකට වඩා ලබාදිය යුතුයි. මොකද මෙයට හේතුව ගම්වල තියෙන ආර්ථික අපහසුතාවයන් එක්ක අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම තුල යම් අසාධාරණයක් හා පීඩාවට පත් පිරිසක් ඉන්නවා.ජීවනෝපාය සංවර්ධනය සම්බන්ධයෙන් යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකය නංවාලීමට වැඩපිලිවෙලක් වැඩසටහනක් ගම තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුළින් ගමේ නිෂ්පාදන ආර්ථිකය දියුණු හා වැඩිකිරීම තුලින් එය ජාතික ආර්ථිකයට බලපෑමක් ඇතිකිරීමට හැකි වැඩපිලිවෙලක් විය යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

SendShareShare
Previous Post

දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ වටමේස සාකච්ඡාව ලංකාවේ! සංවිධාන කටයුතු සාගලගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

රනිල් කමිටු දාන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු දැනගෙන ඒක හංගන්නද? සාධාරණය ඉල්ලලා කළු සාටක ඇන්ද හරීන්ලා අද කෝ? අද හරීන්ටත් සොනික් සොනික් අමතක වෙලා තියෙන්නේ මහමොළකරුවො ආණ්ඩුව ඇතුළෙ ඉන්න නිසාද? ප්‍රහාරය ගැන ඔක්කොම දන්න ශානිට වහාම පරීක්ෂණ බාර දෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper