පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටු දමා කල් මරන්නේ එහි වගකිවයුත්තන් දැනගෙනදෝ යන සැකය මතුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එදා ප්‍රහාරයට සාධාරණය ඉල්ලා කළු සාටක පැලදි හරීන් ප්‍රනාන්දුලා, මනූෂ නානායක්කාරලා අද පෙනෙන්නටවත් නොමැති බවකි.
එමනිසා ප්‍රහාරයේ සියලු තොරතුරු දන්නා ශානි අබේසේකර මහතා හට මෙහි පරීක්ෂණ බාරදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.










