• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය වගේම මේ ජනාධිපතිවරයාත් පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ දෙවැනි හා තෙවැනි වෙළුම් හංගනවා! විපක්ෂනායකවරයා විදිහට මම ඒ වාර්තා ඉල්ලුවත් ඒ වෙළුම් දෙන්න බෑ කිව්වා! ජනාධිපතිතුමා කියනවා ඒවා ‘රහසිගතයි’ කියලා! මේ තොරතුරු සැඟවීමෙන් ප්‍රහාරයට ලක්වූ ජනතාවට අසාධාරණයක් වෙලා! ප්‍රහාරයේ ඇත්ත රටම දැනගන්න ඕනෑ! කළුතර මුස්ලිම් මහා විදුහලට 77 වන බස් රථය ලබා දෙමින් සජිත් පාස්කු ප්‍රහාරයේ තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 15, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
ගෝඨාභය වගේම මේ ජනාධිපතිවරයාත් පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ දෙවැනි හා තෙවැනි වෙළුම් හංගනවා! විපක්ෂනායකවරයා විදිහට මම ඒ වාර්තා ඉල්ලුවත් ඒ වෙළුම් දෙන්න බෑ කිව්වා! ජනාධිපතිතුමා කියනවා ඒවා ‘රහසිගතයි’ කියලා! මේ තොරතුරු සැඟවීමෙන් ප්‍රහාරයට ලක්වූ ජනතාවට අසාධාරණයක් වෙලා! ප්‍රහාරයේ ඇත්ත රටම දැනගන්න ඕනෑ! කළුතර මුස්ලිම් මහා විදුහලට 77 වන බස් රථය ලබා දෙමින් සජිත් පාස්කු ප්‍රහාරයේ තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටට අවශ්‍ය ප්‍රීති ඝෝෂා ජන ඝෝෂා නොවන බවත් මේ වන විට රටට අවශ්‍ය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්, ඒ තුළ ගැබ්ව ඇති දේශපාලන අරමුණු, මහ මොළකරුවන්, එය උපයෝගී කර ගෙන දේශපාලනය කළ පක්ෂ ආදිය සම්බන්ධ සත්‍ය බවත් ඒ උදෙසාම ලබන සතියේ දින 2ක විවාදයක් තමා යෝජනා කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම එහි රහස් සැගවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම වත්මන් ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයාට පවා ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (14) සක්වල පාසල් බස් රථ ලබා දීමේ වැඩසටහනේ 77 වැනි අදියර යටතේ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රහසිගත හා සංවේදී කරුනු කියා වත්මන් ජනාධිපතිවරයා ද සත්‍ය වසන් කරමින් ජනතාවට තියා විපක්ෂ නායකවරයාටවත් එය කියැවීමට නොහැකි ලෙස සඟවා ඇති බවත් මෙසේ සැඟවීමෙන් ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට අසාධාරණයක් සිදු වන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාදිපතිවරයා කටයුතු කල ආකාරයටම වත්මන් ජනාධිපතිවරයා ද කටයුතු කරමින් සත්‍ය සඟවමින් සිටින බවත් විපක්ස නායකවරයා මෙහි දී පැවසීය.

මේ හේතුවෙන් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙම සත්‍ය දැන ගන්නේ චරිත ඝාතනය කිරීමට නොව ජනතාවට හෙළිකිරීමට බවත් මඩ දේශපාලන සංස්කෘතිය තමා කිසිදු අවස්ථාවක අනුමත නොකරන බවත් මෙසේ සත්‍ය දිගින් දිගටම වසන් වුවහොත් ආගම් ජාති අතර අසමගිය ඇති විය හැකි බැවින් එය හෙලිදරව් කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ සත්‍ය සඟවන රජයක් බැවින් සමගි ජන බලවේග රජයක් යටතේ තරාතිරම නොබලා මඩ දේශපාලන ක්‍රියාත්මක නොකර පාස්කු ප්‍රහාරයට මුල් වූ සතය කාරණා සියල්ල ජනතාවට හෙළි කරන බවයි.

මේ දිනවල බොහෝ පිරිසකට නීච නින්දිත පාස්කු ප්‍රහාරය මතක් වි ඇති බවත් මේ සම්බන්ධ දේශීය මෙන්ම විදේශීයව විවිධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් රටක් ලෙස සත්‍ය දැන ගත යුතු බවත් ඒ සදහා විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාති ස්වාධින පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් දුන් වැදගත් පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා හෙළිදරව් කර නීතිය හමුවට ගෙන ඒම බවත් ඒ නිසි ලොකු වරමක් ඔහුට ලැබුණ නමුත් ඔහු බලයට ආ දිනයේ සිට සැම මොහොතකම කටයුතු කළේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට යටපත් කිරීම බවත් ඒ තුළින් රටේ ජාති භේදය අසමගිය නිර්මාණය වන ලෙස ඔහු කටයුතු කල බවත් කොවිඩ් සමයේ ආදාහනය හා භූමදානය ගැටලුවේදී පවා ඔහු කටයුතු කළේ රටේ ජාතීන් බෙදීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම අපේ රටේ දේශපාලනයේ කොට්ඨාස 3ක් සිටින බවත් එහි එක් කොට්ඨාසයක් බොරු කියා බලය ලබා ගෙන රටේ හා ජනතාවගේ මුදල් හොරා කන අතර අල්ලස දූෂණය වංචාව හොරකම ක්‍රියාත්මක කර පුරවැසියන් සුඛිත මුදිත කරවීම නොව තමන් කෝටි ප්‍රකෝටිපතියෝ බවට පත් වී පවුල් දේශපාලනය තුළ රට සින්නක්කරව තමන්ට ලියා ගැනීමට උත්සාහ කරන බවත් තවත් පිරිසකට කිසිදු ප්‍රශ්නයකට විසදුම් නොමැති බවත් ඔවුන් ප්‍රශ්න ආරවුල් ඝට්ටන ඇති කර සමාජය බෙදීමට ලක් කර ඒ තුළින් රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ කණ්ඩායම් දෙකට අමතරව සිටිනා 3 වැනි කණ්ඩායම නියෝජනය කරන සමගි ජන බලවේගය ජාතික අවශ්‍යතා මත ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර රාජ්‍ය බලය ඇතුව හෝ නැතිව දක්ෂතාව හා කුසලතාව මත රටට වැඩක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද 75 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විරුද්ධ පක්ෂයක් නොකළ සේවාවක් සමගි ජන බලවේගය පසුගිය වසර 3 සිදු කළ බවත් ඒ යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරන ලබා දීම, පාසල් 77කට රුපියල් මිලියන 374ක් වටිනා බස් රථ ලබා දීම හා සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට ලක්ස 290ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දුන් බවත් මෙවැනි සේවාවක් ඉටු කල වෙනත් විපක්ෂයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම අඩුපාඩු සහ ගැටලු ඇති තැන්වල විවේචනය කරනවා සේම එම ප්‍රශ්නවලට යම් ප්‍රමාණයකින් හෝ විසදුම් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් වෙනත් පක්ෂ මෙන් තමන්ට ලැබුනු ආධාර උපකරන දූපත්වල, ගජමිතුරු සමාගම්වල ආයෝජනය නොකල බවත් මෙතෙක් කල් එම මුදල් ආයෝජනය කළේ සමාජ වගකීම සමාජ යුතුකම ජාතික වගකීම පෙරදැරි කර ගෙන ජනතාව වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රටේ හොරකම් වංචා දූෂණවලින් තොරව හරියට වැඩක් කරනවා නම් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම ධානපතියන් සිටින බවත් විපක්ෂය මේ ක්‍රියාත්මක කරන සක්වල හා හුස්ම වැඩසටහන් සදහා මුදල් පරිත්‍යාග කරන්නේ එම පිරිස බවත් මේ වැඩසටහන් මනා විනිවිධභාවයෙන් යුතුව සිදුවන නිසා ඔවුන් සමගි ජන බලවේගය විශ්වාස කරන බවත් අනාගතයේ ඩොලර් ගැටලුව වුව මේ ක්‍රමය යටතේ සමගි ජන බලවේගයට විසදිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

නිර්වින්දනය අහිමි රටක මරණයේ වින්දනය සහ දේශපාලන ස්වයං වින්දනය I Sri Lanka Latest News

Next Post

හරක් කටාට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.