සහරාන් හෂීම් යනු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ සිටි අයකු බවත්, ඊබ්‍රාහිම් යනු ජවිපෙ ජාතික ලයිස්තුවේ සිටි අයකු බවත් නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
එමෙන්ම චැනල් ෆෝ නාලිකාවට අතීතයේ සිටම රාජපක්ෂවරුන් සමග වෛරයත් තිබූ බවද මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා මේ බව පැවසුවේ තංගල්ල පොහොට්ටු බලමණ්ඩලය අමතමිනි.










