• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාල-පාතාල කල්ලි ගැටුම් උග්‍ර වෙයි! පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ගෙට වෙඩි තියයි! Sri Lanka Latest News

August 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාස 8යි! පාතාල වෙඩි ප්‍රහාර 60යි! ඝාතන 36යි! 28කට තුවාලයි! රටකට ගිය කලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල සාමාජිකයකු බව සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අළුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි  ගණේමුල්ල පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගණේමුල්ල සංජීව නැමැත්තාගේ බිරිඳ, දියණිය ඔහුගේ සහෝදරියක සහ මවුපියන් නිවසේ සිට ඇතත් ඔවුන්  කිසිවකුටත් එම වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුවී නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නිවසේ බිත්තිවල සහ ගේට්ටුවෙ වෙඩි  සලකුණු පෙනෙන්නට ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ගණේමුල්ල සංජීව නමැත්තාගේ මව සහ සහෝදරිය විසින් නීතීඥයකු සමඟ අද දහවල් කාලයෙ ගණේමුල්ල පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත අතර ඔහු මේ වන විට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවද බුද්ධි අංශ සඳහන් කරයි.

මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති  බවට ද ආරංචි  මෙරට බුද්ධිඅංශ වලට ලැබී තිබිණි.

ප්‍රතිවාදී  පාතාල කණ්ඩායමක්  ගනේමුල්ල සංජීව නමැත්තා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණ ඇති බවත්  වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි කණ්ඩායම ගැන තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නොමැති බවත් ෙපාලිසිය පවසයි

SendShareShare
Previous Post

මාස 6කින් පාතාලය ඉවර කරනවා කියද්දීත් පාතාලය අද උදේ බත්තරමුල්ලේදී වෙඩි පත්තු කරයි! පුද්ගලයෙක් තුවාල ලබා රෝහලේ! Sri Lanka Latest News

Next Post

රත්තරන් හොරෙන් අරන් ඇවිත් අහුවෙලා දඩත් කෑ අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ගේන තීන්දුවක්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper