වැල්ලවාය රන්දෙණිය කඳු රක්ෂිතයේ පසුගිය 14 වැනිදා හටගත් ගින්නෙන් අක්කර 20කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. (Sri Lanka Latest News)
ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ රක්වාන – කුරුළුගල රක්ෂිතයේ සහ හඟුරු රක්ෂිතයේ ද ගිනිගැනීම් වාර්තා වුණා.
A5 News Sri Lanka










