හිඟුරක්ගොඩ කිරිමැටිය ගමේ තරුණයන් පිරිසක් ගමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් පිරිසක් අල්ලා පොලිසියට බාර දීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී ගමේ තරුණ පිරිස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පොලිසියට කලක් තිස්සේ පැමිණිලි කළත් මෙම උවදුර නැවැත්වීමට පොලිසිය කටයුතු නොකළ බැවින් ගමේ තරුණ පිරිස් එක්වී මෙම කටයුත්ත සිදු කළ බවකි.










