නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.Sri Lanka Latest News
ප්‍රදේශවාසීන් ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කල බවට ලැබී තිබූ පැමිණිලි මත එම භික්ෂුව පොලිසියට කැදවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) දින ඉදිරිපත් කිරීමට නියමිත වේ.










