ජංගම දුරකථනයක් මුල්කරගනිමින් ඉන්දියාවේ දැරියක් සිය දිවි නසාගැනීම සඳහා දිය ඇල්ලකට පනින ආකාරය පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී තිබේ.
අධික ලෙස ජංගම දුරකථන භාවිතයට මවුපියන් දෝෂාරෝපණය කිරීම නිසා මෙලෙස දැරිය සියදිවි නසා ගැනීමට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් චිත්‍රකෝටි දිය ඇල්ලෙන් පහළට ඇය ඇදවැටී තිබුණත් ඉන් ඇයගේ ජීවිතයට හානියක් සිදු වී නොමැත.










