• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 12ක දියණියව පාලනය කරගන්න බෑ! හිතුවක්කාරයි! ගෙදරින් පැනලා ගිහින් තරුණයෙක් එක්ක ඉඳලා! වෛද්‍ය වාර්තාව ආ හැටියේම දුව ගැන කලකිරී අම්මයි තාත්තයි පොලිසිය ඇතුළේම වහ බීලා! I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 12ක දියණියව පාලනය කරගන්න බෑ! හිතුවක්කාරයි! ගෙදරින් පැනලා ගිහින් තරුණයෙක් එක්ක ඉඳලා! වෛද්‍ය වාර්තාව ආ හැටියේම දුව ගැන කලකිරී අම්මයි තාත්තයි පොලිසිය ඇතුළේම වහ බීලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැලවීමත්, ඇයගේ හිතුවක්කාරී වැඩ ගැන කලකිරීමත් හේතුවෙන් වැලිමඩ පොලිස් ස්ථානය තුළදීම මවුපිය යුවළක් වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. Sri Lanka Latest News

වැලිමඩ පුහුල්පොළ පදිංචි හතළිස් දෙහැවිරිදි පියා සහ තිස් අට හැවිරිදි මව මෙසේ වස පානය කර තිබේ.

වයස අවුරුදු 12 මාස 8ක් වන මෙම දැරිය මීට දින කිහිපයකට පෙර නිවෙසින් පැමිණ දින ගණනාවක් කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ නතරව සිට නැවත වැලිමඩට පැමිණ තිබේ. වැලිමඩ නගරයේ සැරිසරමින් සිටියදී පොලිසියට ඇති වූ සැකයක් මත ඇය පොලිසියට ගෙන ගොස් තිබේ.

ඇය වැලිමඩ නගරයේ දී තරුණයකු හඳුනාගෙන තිබෙන බවත් එම තරුණයා සොයා ඇය කඩුවෙලට පැමිණ ඇති බවත් පසුව තරුණයා සමඟ දින 5ක් පමණ අඹුසැමියන් ලෙස කාලය ගත කර ඇති බවත් හෙළිව තිබේ.

පසුව මේ තරුණයා විසින් ඇය ඉකුත් 11 දා ආපසු වැලිමඩ දක්වා එවා ඇත. ඇය බස් නැවතුම්පොළේ රැඳී සිටින අයුරු දුටු වැඩිහිටියකු කළ දැනුම්දීමක් මත මෙසේ ඇය පොලිසියට කැඳවා ගෙන පැමිණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත. ඒ අනුව ඇය අතවරයට ලක් වී ඇති බව හෙළි වී තිබේ.

මේ දරුවා පාලනය කර ගත නොහැකි බවට මව්පියන් මීට පෙර පොලිසියට පැමිණිලි කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කර ඇය පරිවාස භාරයට පත් කර තිබේ. ඇයගෙන් ලද තොරතුරු අනුව සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 4 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව ඇයගේ පියා දැරිය නැවත නිවෙසට කැඳවා ගෙන විත් තිබේ.

පසුව නැවත පසුගිය 11 වැනිදා මේ දැරිවිය වැලිමඩ නගරයේ සිටිය දී පොලිසියට රැඟෙන විත් ඇත. එහි දී පොලිසියට ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර වාර්තාව ලබාගැනීමෙන් පසු දැරියගේ මාපියන් පෙරේදා (18 )පොලිසියට කැඳවා රෝහල් වාර්තාව අනුව දැරිය දුෂණයට ලක්ව ඇති බව දැනුම් දී ඇත. දැරියගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර එතැනින් ඉවතට පැමිණි දැරියගේ මව හා පියා සඟවාගෙන තිබූ වස බෝතලයක් ගෙන පානය කර තිබෙන බව පොලිසිය කියයි.

මේ දරුවාගේ පියා ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලින් පැන ගොස් ඇති අතර මව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

SendShareShare
Previous Post

බීලා නම් වාහන එළවන්න යන්න එපා! 01 දා සිට පොලිසිය පැය 24ම මහපාරේ! I Sri Lanka Latest News

Next Post

අලියාන්ස් ලංකා සමාගම Million Dollar Round Table (MDRT) සුදුසුකම් ලැබූ විශිෂ්ටයන් සමරයි I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper