ජිනීවා නුවර 53 වන සැසිවාරය ආරම්භ වන බවත් එහිදී අප රටේ ආණ්ඩුව විසින් ගෙන යන මාධ්‍ය මර්දන ක්‍රියා කලාපය නිසා රටට අවාසි වන බවත් මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මාධ්‍ය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා සෘජුවම දායක වී ඇති බව එතුමාගේ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වන බවත්, රජයේ මැති ඇමතිවරු පවසන ආකාරයට මෙම කෙටුම්පත පනතක් නොවන බවත් එය යෝජනා මාලාවක් බව ප්‍රකාශ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.
Sri Lanka Latest News










