පසුගියදා පැවැති අරගලය අතරතුරදී ගිනි තබන ලද මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සහ ඔවුන්ගේ නෑදෑයන්ගේ නිවාසවලට වන්දි ලබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
ඊයේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ පිළිබදව අදහස් හුවමාරු වීමක් සිදුව ඇත.
SARATH WEERASEKARA POHOTTUWA