• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘2000ක් සේවය කරන කහවත්තේ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ශාලාව වසා දැමුවා..’ -සේවකයෝ! ‘නෑ වැහුවේ නෑ අනුබද්ධ කළා..’ කළමනාකාරීත්වය! ! Sri Lanka Latest News

June 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘2000ක් සේවය කරන කහවත්තේ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ශාලාව වසා දැමුවා..’ -සේවකයෝ! ‘නෑ වැහුවේ නෑ අනුබද්ධ කළා..’ කළමනාකාරීත්වය! ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රකට සන්නාමයක් වන බ්‍රැන්ඩික්ස් සිය කහවත්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව වසා දමා ඇති බව සේවක සංගම් පවසයි.

එය සේවක සේවිකාවන් 2000 කට අධික පිරිසක් සේවය කළ කර්මාන්ත ශාලාවකි.

මීට පෙරත් එම සමාගමට අයත් කර්මාන්ත ශාලා කිහිපයක් වසා දමා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මෙම කහවත්ත කර්මාන්ත ශාලාව වසා දැමීම පිටතට හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එහි සේවක සේවිකාවන් නිවිතිගල බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවට අනුයුක්ත කර ඇති බවත් සේවක සංගම් පැවසීය.

ලෝක ආර්ථික තත්වය අනුව ඇනවුම් නොලැබීම නිසා මෙසේ දිගින් දිගටම ඇඟළුම් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් උද්ගතව ඇති අතර ඉදිරි වසර 5 තුළ බොහෝදුරට බ්‍රැන්ඩික්ස් සමාගම මෙරටින් පිටව ගොස් සේවක රැකියා දහස් ගණනක් අහිමි වීමට හැකියාවක් ද ඇති බවත් සේවක සංගම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී බ්‍රැන්ඩික්ස් සමූහය සඳහන් කළේ සිය ගෝලීය ගැනුම්කරුවන් වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයීම සඳහා වූ පූර්ව සැලසුමකට අනුව කහවත්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව නිවිතිගල කර්මාන්ත ශාලාව සමග ඒකාබද්ධ කළා විනා එය වසා දැමීමක් සිදු නොවූ බවයි.

එසේම එහිදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට කැමති වූ සේවක සේවිකාවන් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් ක්‍රියාත්මක කෙරුණු බවත් එය සම්පූර්ණයෙන්ම සේවක සේවිකාවන්ගේ කැමැත්ත මත පමණක් සිදුකෙරුණු බවත් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය බංග්ලාදේශයේ අලුතින් කර්මාන්ත ශාලා ඇරඹූ බවට ඇතැම් පුද්ගලයින් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පැවසූ එම සමූහයේ ප්‍රකාශකයා බංග්ලාදේශයේ ඇති බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව මීට අවුරුදු 13කට පෙර ඉදි කළ එකක් බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලා පහක් වැසී ගොස් ඇති බවට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එවැන්නක් කිසිසේත් සිදු නොවූ බවත් වැලිසර කර්මාන්ත ශාලාව පමණක් සමාගමේ වුවමනාවන් අනුව වසා දැමුණු බවත් ය.

Brandix clothing factory

SendShareShare
Previous Post

ගොඩගියා ගොඩගියා කියලා කිව්වට ඔන්න මුල් මාස තුනේ ආර්ථික වර්ධනය ඍණ වෙලා! ! Sri Lanka Latest News

Next Post

ගෙවල් ගිනිගත්ත මන්ත්‍රීවරුන්ට-නෑදෑයන්ට වන්දි ගන්න මන්ත්‍රී සටනක් ඇරඹෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper