• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී සතුටට පාටි දමද්දී ‌‌පොලොන්නරුවේ රොෂාන් ‌මෛත්‍රීට ඇඬෙන්නම ‌දෙයි

February 19, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
පොලොන්නරුවේ ‘එකට’ ‌ලොකු සටනක්
Share on WhatsAppShare on Facebook

නව සන්ධානයේ සභාපති ධූරය හිමිවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ඊ‌යේ (18) රාත්‍රියේ මහින්ද අමරවීර මහතාගේ නිවසේ උත්සව තබා සමරද්දී සිරිසේන මහතාගේ උපන්ගම වූ ‌පොලොන්නරුවේ ‌පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා වන රාජ්‍ය අමාත්‍ය ‌‌රොෂාන් රණසිංහ මහතා ඊ‌යේ රාත්‍රියේදීම රටටම ‌පෙනෙන්නට ‌පෞද්ගලික නාලිකාවකදී සජීවීව සිරිසේන මහතාව දැඩි ‌ලෙස විවේචනය කිරීම විශේෂ සිදුවීමක් විය.

එහිදී ‌රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ පක්ෂයේ ප්‍රධානීන් ගන්නා තීන්දුවලට තමන් එකග නමුත් සිරිසේන යනු සන්ධානවලට ගන්නවා තබා ‌දේශපාලනයට ගාවාගත යුතුවත් නැති පුද්ගලයකු බවය. ‌මෙවැන්නකු සමග එක ‌දේශපාලන ‌වේදිකාවක සිටිනවා තබා තමා නම් එවැන්නකු සමග එක පිට්ටනියකවත් රැදී ‌නොසිටින බවද සදහන් කර සිටියේය.

2014 ‌නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එකට රාත්‍රීයේදී ආප්ප කා ඊළග දවසේ එක්සත් ජාතික පක්ෂයට ගිය පුද්ගලයකු කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි බව කී ‌රොෂාන් රණසිංහ මහතා ඒ දවස්වල එතුමා ‌වේදිකාවේදී රාජපක්ෂවරුන්ට බැනවැදුණු ආකාර‌යේ වීඩියෝ ‌මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බවත්, ඒවා දකින විට තමන්ට වමනය යෑමට එන බවත් ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්, පාස්කු ප්‍රහාරයට ‌වගකිවයුතු පුද්ගලයන් සන්ධානයට එක් කරගැනීමට තමන් විරුද්ධ බවත්, නාමිකව ‌හෝ සභාපති ධූරය සිරිසේන මහතාට ලබා දුන්නද ඔහුට එරෙහිව තමන් ‌පොලොන්නරුවේ ජන්ද සටන දියත් කරන බවත් රණසිංහ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෛත්‍රීපාල ඇතුළු ශ්‍රීලනිපයේ ‌බොහෝ දෙනාට බලයේ සිටීමේ ‌පෙරේතකමක් ඇති බව කී එහිදී කී රණසිංහ මහතා අවස්ථාවාදීව ඇමැති කටුවලට ‌පෙරේතකමින් ‌එහෙට ‌මෙහෙට පනින ‌මේ ‌දේශපාලන ‌ගෙම්බන්ව ‌ගෙදර තැබීමට ‌මෙවර මහමැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව ද ‌පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා එජාප අපේක්ෂකයා වූ සජිත්ට සහාය දුන් බව ‌මේ වනවිට ඔප්පු වී ඇති බවත්, එවැනි කුමන්ත්‍රණකාරයන් නැවත ආණ්ඩුවට ළං‌වෙමින් සිටින්නේ අවස්ථාවක් ලැබුණු සැණින් නැවත කුමන්ත්‍රණ කිරීමට බවත් රණසිංහ අමාත්‍යවරයා ‌පෙන්වා දුන්න‌ේය.

SendShareShare
Previous Post

මෛත්‍රීගේ ජය සමරන්න අමරවීරගේ ‌ගෙදර ‌ලොකු පාටියක්

Next Post

කසිකබල් නළුනිළියන් ගැන ප්‍රවීණ නළු ජයලාල් රටෙන්ම ඉල්ලපු ‌දේ

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.