• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දියව් දියව් ඡන්ද දියව්…!’ සජබ-ජවිපෙ-වතුකරේ-උතුරු නැගෙනහිර පක්ෂ-ස්වාධීන කණ්ඩායම්! මුලු විපක්ෂයම එක දවසක කොළඹ එන්න සූදානම්! EXCLUSIVE I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
Share on WhatsAppShare on Facebook

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස බලකරමින් ඉදිරියේදී විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ තෝරාගත් එක් දිනයක පෙළපාළියකින් පැමිණ කොළඹ නගරයට ඇතුළු වී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මේ දිනවල ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.

මේ සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, උතුරු නැගෙනහිර ද්‍රවිඩ පක්ෂ සහ වතුකරය නියෝජනය කරන සුළු පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන සිටින ස්වාධීන කණ්ඩායම්ද එක්වීමට දැනටමත් එකඟතාව පළකොට ඇති බව පැවැසේ.

මෙම සාකච්ඡාවලදී කොළඹට ජනතාව ගෙන එන්නේ කෙසේද, රැලි පවත්වන්නේ කොතැනද, ඊට ජනතාව සහභාගි කරවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දැනගන්නට තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනතා විමුක්ති පෙරමුණ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම ඉදිරිපිටට පැමිණ පළාත් පාලන මැතිවරණය ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණේ එහි ආරම්භක පියවරක් ලෙසය.

opposition Colombo Election

SendShareShare
Previous Post

ජූලි 30! TNA එක රනිල්ට අවසන් දින දෙයි! නැත්නම් කරන දේත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සයිප්‍රස් ලාංකිකයන්ට සජිත්ගෙන් ‘සප්‍රයිස්’ එකක්! මාස ගණනාවක් ඇදි ඇදී ගිය ප්‍රශ්නයක් ලංකාවේ සිට පැය කීපයෙන් විසඳා දෙයි! සයිප්‍රස් ලාංකිකයන්ගෙන් සජිත්ට විශේෂ ස්තූතියක්! I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper