ලබන ජූලි 30 වැනි දිනට ප්‍රථම උතුරු නැගෙනහිර ගැටලු විසදීමට ජනාධිපතිවරයා එකගතාව පළ කළ බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා කියා සිටියේ ඉන් අනතුරුව මෙම ගැටලු විසදා ගැනීමට වෙනත් ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවකි.
TNA Ranil