• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිඇමැතිවරුන්ගේ ආරක්ෂාවට අමතරව පොලිස් නිලධාරීන් 5400ක් විවිධ පුද්ගලයන්ගේ ආරක්ෂාවට යොදවලා! වැඩිම පිරිස හිමිවරුන්ට සහ විනිසුරුවරුන්ට! I Sri Lanka Latest News

June 8, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තවම පරීක්ෂණ ඉවරත් නෑ! වාර්තා ලැබිලත් නෑ! ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ! සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ! පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද? පත්තරවල නිව්ස් ගහන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ස්වාමීන් වහන්සේලාට සහ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව විවිධ පුද්ගලයින්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 5400ක් පමණ යොදවා ඇති බව අනාවරණය වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අඟහරුවාදා (6) ප්‍රකාශ කළේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඒ පිළිබද සමාලෝචනයක් පවත්වා හැකි සෑම විටම එම ආරක්ෂක නිලධාරීන් ඉවත් කරීමට පියවර ගන්නා බවකි.

මෙලෙස ආරක්‍ෂාවට අනුයුක්ත කර ඇති පුද්ගලයන් කාණ්ඩ පිළිබඳව ඩේලි මෝර්නින් පුවත්පත පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතීඥ නිහාල් තල්දූවගෙන් විමසා ඇති අතර, මැති ඇමතිවරුන්ගේ සහ පූජ්‍ය පක්‍ෂයේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද පැවසීය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා, විනිසුරුවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විවිධ තර්ජන හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටින පුද්ගලයන් හට පොලිසිය ආරක්ෂාව සපයා ඇති බවද තල්දූව මහතා කියා සිටියේය.

Police security clergy Judges

SendShareShare
Previous Post

ආණ්ඩුවේ විකාශන අධිකාරී පනත පරද්දන්න පොදු විපක්ෂය වැඩ පටන් ගනී! සජිත්-ඩලස්-ජී.එල්.-චරිත ඇතුලු මන්ත්‍රීවරු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අදහස් විමසයි! කෙටුම්පතේ බරපතළ කරුණු 8ක් ජී.එල්. පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පුච්චන්න විදිහකුත් නෑ! මුහුදට දාන්නත් බෑ! කුඩු ටොන් 3කට කරන්න දෙයක් නැතිව විශාල අර්බූදයක්! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.