• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඖෂධ හිඟය ගැන ‌කෙහෙළියගෙන් කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කරයි! කුරුණෑගල රෝහලේ CT යන්ත්‍රය කැඩිලා මාස 3ක්! තවම හදලා නෑ! මන්ත්‍රී සුමිත් කෙහෙළියගේ මූණටම කියයි! I Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඖෂධ හිඟය ගැන ‌කෙහෙළියගෙන් කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කරයි! කුරුණෑගල රෝහලේ CT යන්ත්‍රය කැඩිලා මාස 3ක්! තවම හදලා නෑ! මන්ත්‍රී සුමිත් කෙහෙළියගේ මූණටම කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වනවිට රට තුළ මතුව ඇති උග්‍ර ඖෂධ හිගය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් දැඩිව ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

මෙහිදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පෙන්වා දී ඇත්තේ තමතමන්ගේ දිස්ත්‍රික්කවල ඇති රෝහල්වල ඖෂධ හිගය මේ වනවිට උග්‍රව පවතින බවකි.

මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා අවධාරණය කොට ඇත්තේ මේ වනවිට කුරුණෑගල රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය කැඩී මාස 3ක් ගතව ඇති බවත්, තවමත් එය යථා තත්ත්වයට පත් කොට නැති බවත්ය.

එම යන්ත්‍රය සේවා කිරීමේ ගිවිසුම දීර්ඝ නොකිරීමේ ගැටලුවක් මත මෙම තත්ත්වය මතුව ඇති බවද උඩුකුඹුර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

මන්ත්‍රීවරුන්ගේ මෙම ප්‍රශ්නවලට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබා දී තිබුණද මන්ත්‍රීවරුන් එම පිළිතුරුවලින් සෑහීමකට පත් නොවූ බවක්ද දැනගන්නට තිබේ.

Sumith Udukumbura

SendShareShare
Previous Post

පරිපාලනය නිසි ප්‍රමිතියකින් නෑ! උපාධියට වලංගුභාවයක් නෑ! සිසුන් දැඩි අවුලක! කැබිනට් තීන්දුවකුත් තියෙද්දි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය තවමත් ප්‍රතිපාදන කොමිසම යටතට නොගන්නේ ඇයි? සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කරනවා කියපු CID පරීක්ෂණය කෝ? මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ‌‌පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි! ජනාධිපති දීපු උත්තරේ මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper