• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරනවා කියපු CID පරීක්ෂණය කෝ? මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ‌‌පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි! ජනාධිපති දීපු උත්තරේ මෙන්න! I Sri Lanka Latest News

June 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බස්නාහිර සංවර්ධනයට රනිල් 2004 අරන් ආ සිංගප්පූරුවේ ‘සුබානා ජුරොං’ සැලැස්ම අවුරුදු 19කට පස්සේ 2023දි ආයෙමත් අරන් එයි! අලුත් ආයතනයක් පිහිටුවයි!
Share on WhatsAppShare on Facebook

අරගලය අවස්ථාවේදී තම නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව කී පරීක්ෂණවලට කුමක් සිදුවූවේද යන්න පිළිබදව පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පියවර ගෙන ඇත.

ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් මේ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ වයඹ හිටපු ආණ්ඩුකාරවරයා වූ වසන්ත කරන්නාගොඩ මහතා විසින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඒ අනුව අධිකරණය හමුවේ නඩු පැවරූ බවත්ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් කරන බවට දුන් සහතිකය මත නීතිපතිවරයාද සමග සාකච්ඡා ‌කොට නඩු සියල්ල ඉල්ලා අස්කරගත් නමුත් මාස කිහිපයක් ගතවී ඇතත් තවම නිසි පරීක්ෂණයක් සිදුව නැති බව මන්ත්‍රීවරු මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

කෙසේවෙතත් තමන් මේ පිළිබදව නොදැන සිටි බවත්, ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කොට ඇති බව වාර්තා වේ.

CID Pohottuwa President

ජනා කිව්වා මම දන්නේ නෑ වහාම හොයලා බලන්නම්.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඖෂධ හිඟය ගැන ‌කෙහෙළියගෙන් කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කරයි! කුරුණෑගල රෝහලේ CT යන්ත්‍රය කැඩිලා මාස 3ක්! තවම හදලා නෑ! මන්ත්‍රී සුමිත් කෙහෙළියගේ මූණටම කියයි! I Sri Lanka Latest News

Next Post

හොල්මන් මන්දිරය ගුටි කෙළියක් වෙයි! මෘත දේහයේ කනට ගැසූ පිරිස අත්අඩංගුවට ! Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper