• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 2ක් ගිහිල්ලත් විනාශය තවම ඉවර නෑ! අන්න ආයෙමත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දුවෙන්න පටන් අරන්! පැත්ත පළාතේ යන්න බෑ! මේවා තෙල්ද-නයිට්‍රික් ඇසිඩ්ද? පරිසර විනාශය ගණන් බලන්න කවුරුවත් නෑ වගේ! VIDEO I Sri Lanka Latest News!

May 29, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝටි 2340ක් එක්ස්ප්‍රස් එකේ ගිලින්න හදන එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ කතාව…!
Share on WhatsAppShare on Facebook

මෙරට මුහුදු කලාපයට දැඩි හානියක් සිදුකළ එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් දෙවසරකට පසු නෞකාවෙන් තෙල් වැනි යම් ද්‍රවයක් යළි මුහුදට කාන්දුවෙමින් ඇති බව අනාවරණ වී තිබේ.

මේ බව හෙළිකර තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විසිනි.

2021 මැයි 19 වනදා ඉන්දියාවේ සිට මෙරට මුහුදු සීමාවට පැමිණි එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ විය.

නයිට්‍රික් ඇසිඩ් ඇතුළු රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 1,486 ක් රැගෙන යමින් සිටි නෞකාව ගිනිගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට සිදුවූයේ අති විශාල හානියකි.

එම හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් වන්දි ලෙස මෙරටට හිමිවිය යුතු යැයි තීරණය කෙරුණු අතර ඒ සඳහා නඩු පැවරීම ද සිදුකෙරුණේ අර්බුදකාරී තත්ත්වයක් මැදය.

නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම චීනයේ ෂැන්හයි සැල්වේජ් ආයතනය මේ වන විට සිදුකරමින් සිටියි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකයෙන් වසර දෙකකට පසු යළිත් නෞකාව ගැන කතාබහක් නිර්මාණය වී ඇත.

එම ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ මේ වන විටත් විනාශ වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අතරින් යම් ද්‍රාවයක් මුහුදට කාන්දු වන බවය.

“දැනුත් තෙල් යනවා පෙනවා. අවුරුදු 2ක් තිස්සේ. මම අභියෝග කරනවා ඇවිලා බලන්න. මට සැකයක් තියෙනවා යට තියෙන කන්ටේනර් පෙට්ටියක විසක් හෝ කාන්දු වෙනවා. තෙල් නැහැ කියලා කිව්වා පිච්චිලා ගියා කිව්වා දැන් මේ තෙල් මෙතනින් යනවා. තෙල් ද විසකාරක දෙයක්ද ? මහාචාර්යවරු කියන විදියට අවුරුදු 10ක් 15ක් නෙමේ අවුරුදු 50ක් 100ක් යනවාලු. එහෙම වුනොත් මේ මගේ හැඳල ධීවරයන්ට යන කලදසාව මොකක්ද කියලා හිතාගන්නා බෑ”

මෙය නිරීක්ෂණය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද සහභාගි විය.

එහිදී ඔහු පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිසි අයුරු සිදු නොවන බවක් පෙනි යන බවය.

“නැවේ හොඳ කොටස අරගෙන ගිහිල්ලා දැන් යටකොටස විතරයි තියෙන්නේ. දැන් මේ නටඹුන්වලිනුත් තෙල් කාන්දු වෙනවා පෙනවා. වතුර කළු වෙලා තෙල් පැල්ලම් මතු වෙනවා තෙල් ගඳ වහනය වෙනවා. මොනවාද මේ මුහුදට එකතු වෙන්නේ. තාමන් විශාල පරිසර හානියක් මේ නැව ආශ්‍රිතව සිදුවෙනවා. මේ පරිසර හානිය ගැන ගණනය කිරීම අතහැරලා දාලද කියලා අපිට සැකයක් තියෙනවා. මේවා පරීක්ෂා කරන්න පත් කරලා තියෙන ටීම් එකටත් තාම පත්වීම් දීලා නෑ.  මේවා කරන්නේ කවුද හොයන්නේ කවුද ? මේ හානිය ගණන කරන්න කවුරුත් නෑ” -අද දෙරණ

SendShareShare
Previous Post

IMF එකට වැඩිය ඉන්දියාව ලංකාවට උදව් කළා! ඉන්දීය විදේශ ඇමැතිගෙන් ලංකාවට බරපතළ සිග්නල් එකක්!  I Sri Lanka Latest News!

Next Post

වැවයි දාගැබයි ගමයි පන්සලයි එක් කළ මහියංගන රජමහා විහාරයේ උත්සවයට විපක්ෂනායක සජිත් හරියටම වෙලාවට යයි! සමහරු බුදු සසුන සුරකින්නෙ කටවචනෙට විතරයි! මහියංගන නායක හිමියන් ක්‍රියාවෙන්ම එය ඔප්පු කර තිබෙනවා! බුදුදහමේ ගාථා ඇසුරු කරමින් සාරවත් කතාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.