අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 69 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනකු තුවාල ලැබුවා. (Sri Lanka Latest News)
රියැදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.










