ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, පී. එස්. එම් චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, සෙන්දිල් තොණ්ඩමන් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් මීට සුළු මොහොතකට පෙර පත් කරනු ලැබීය.
මේ බව ඊයේ දිනයේදී පළමු වරට අප වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කිරීමට පියවර ගත්තෙමු.










