• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ හිටපු රොෂාන් මහානාම වසරකට පසු එළියට ඇවිත් යළි අනතුරු ඇඟවීමක් කරයි! දැන් ‘OK’ කියලා කියන අයට කියන්න තියෙන්නේ ‘GOOD LUCK’ කියලා තමයි!

May 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලයේ හිටපු රොෂාන් මහානාම වසරකට පසු එළියට ඇවිත් යළි අනතුරු ඇඟවීමක් කරයි! දැන් ‘OK’ කියලා කියන අයට කියන්න තියෙන්නේ ‘GOOD LUCK’ කියලා තමයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ලැබූවද සුවිශාල සමාජ සත්කාරක වැඩසටහන් පෙළකට මේ වන විට උරදී සිටියි.

එවන් පසුබිමක, රට තුළ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රොෂාන් මහානාම පැවසූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබාදෙන්න පාසල් භාණ්ඩ ටික මිලදී ගන්න බැරිනම්, දරුවන්ගේ අධ්‍යාපන වියදමත් කප්පාදු කරලා නම්, ලේඩි රිජ්වේ ඇතුළු රෝහල්වල සැත්කම් සියයට පනහක් නවත්වලා නම්, පිළිකා රෝගීන්ට බෙහෙත් ටික පිටින් ගන්න වෙලා නම්, රෝහල්වල බෙහෙත්ටික නැතිනම්, වැඩිවෙච්ච විදුලි බිල සද්ද නැතිව ගෙවාගෙන, දෙගුණයකට වැඩි මුදලක් දීලා පෙට්‍රල් ටික කෝටා එකට ගහගෙන, දෙගුණයකට වඩා වැඩි වුන ගෑස් ටැංකිය අරන් ඇවිත්, වැඩි වෙලා නැති පඩියෙන් ගෙදර ආර්ථිකය කළමනාකරණය කරගන්න හදන මිනිස්සු හිතනවා නම් දැන් ඕ.කේ කියලා, ඇත්තටම මට කියන්න තියෙන්නේ ගුඩ් ලක් කියලා විතරයි.

අපි මේ දැන් කතාකරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. අපේ මුණුබුරු මිනිබිරියන් වෙනුවෙන්. නූපන් අනාගත පරම්පාරවක් වෙනුවෙන්. මම එළියට ආවේ මොකක්ද අපට තියන සමාජ වගකීම කියලා රටට කියන්න. මම අවසාන වශයෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි. තමන්ගේ පපුවට අත තියලා අහන්න මෙච්චර කල් අපි තීරණ ගත්තේ අපේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ද කියලා. මා විශ්වාස කරනවා මේ රටේ සෑම ක්ෂේත්‍රයකම වෘත්තිකයො තමන්ගේ පපුවට අත තියලා තමන්ගෙන්ම අහන්න ඕන අපි රට වෙනුවෙන් අපේ කොටස කළා ද කියලා.

lankasara

SendShareShare
Previous Post

නයනා සමන්මලී ගමගේ කොහොමද ඩයනා ගමගේ වුණේ? එයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්! අවස්ථා 2කදී තොරතුරු හංගලා පාස්පෝට් 2ක් අරන්! පුරවැසිබව ගන්නවත් කිසිම ඇප්ලිකේෂන් එකක් දාලත් නෑ! හැඳුනුම්පතත් ව්‍යාජ එකක්! තොරතුරු දැනදැනත් රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් එකක් නිකුත් කළ නිලධාරීන්ටත් එරෙහිව පැමිණිලි! පොලිස්පතිවරයාටත් ‌නඩුවක් වැටෙන ලකුණු! VIDEO

Next Post

ගෝඨා ගියාට පස්සේ ඇහැට ‌පේන්නෙ නැතිව සිටි ඥානසාර හාමුදුරුවොත් එළියට ඇවිත් දේවගැති ජෙරොම්ට එරෙහිව පැමිණිල්ලක් දාලා! ආගමික සංහිඳියාවට බාධාවක්ලු!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.