• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩ 3ක් එක පාර රට වටේ සැරටම යනවා! පැය 48ක් උණ තියෙනවා නම් වහාම දොස්තරව හම්බවෙන්න යන්න! ගෙදර නිකම් බලාගෙන ඉන්න එපා!

May 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලෙඩ 3ක් එක පාර රට වටේ සැරටම යනවා! පැය 48ක් උණ තියෙනවා නම් වහාම දොස්තරව හම්බවෙන්න යන්න! ගෙදර නිකම් බලාගෙන ඉන්න එපා!
Share on WhatsAppShare on Facebook

ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් පැය 48කට වඩා වැඩි උණක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දෙනවා.

එමෙන්ම තමන් පෙළෙන රෝගය පිළිබඳව ජනතාව තමන්ගේම නිගමනවලට එළඹිය යුතු නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ.

මේ වන විට ඩෙංගු, මැලේරියා සහ ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 30 000ක් පමණ වාර්තා වී තිබේ.

ඒ අතරින් සියයට 50ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලිනි.

එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි.

කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.

ආසියාවේ ඉන්දියාව, වියට්නාමය, සිංගප්පුරුව වගේ රටවල්වල කොවිඩ් රෝගීන් දිනපතා වාර්තා වන අතර අපේ රටෙත් දිනකට රෝගීන් 05ක් 06ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා දන්වා සිටිනවා.

මේ දිනවල පැතිර යන නිසා උණ රෝගී තත්වයන් නිසා ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලින් කොවිඩ් වෙන්කර හදුනා ගත යුතු බවත් පසුගිය කාලයේ පිළිපැදි ක්‍රමවේද නැවත අනුගමනය කල යුතු බවත් දන්වා සිටිනවා.

සෙනග ගැවසෙන ස්ථානවලට යාමේදී මුව ආවරණ පැළදීම සිදු කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

සෙනග ගැවසෙන ස්ථානවලට යාමේදී මුව ආවරණ පැළදීම සිදු කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

SendShareShare
Previous Post

ලක්ෂ 50ක රක්ෂණ වන්දිය ගන්න යාළුවත් එක්ක ප්ලෑන් කොට බිරිය වාහනයක හප්පා මරලා! වාහනය එළවපු යාළුවට ලක්ෂ 20ක් දෙන්න පොරොන්දු වෙලා! අවුරුදු 24ක සැමියා පිටිගල පොලිසියෙන් අල්ලයි!

Next Post

බැංකුවලට සල්ලි දාන්න යනකොටත් පරිස්සම් වෙන්න! තත්ත්වය භයානකයි!

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.