• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 50ක රක්ෂණ වන්දිය ගන්න යාළුවත් එක්ක ප්ලෑන් කොට බිරිය වාහනයක හප්පා මරලා! වාහනය එළවපු යාළුවට ලක්ෂ 20ක් දෙන්න පොරොන්දු වෙලා! අවුරුදු 24ක සැමියා පිටිගල පොලිසියෙන් අල්ලයි!

May 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

රුපියල් ලක්ෂ 20ක  මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ බිරිඳ ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට මෙවැන්නක් සිදු කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

හිතාමතාම කැබ් රථයට යට කර මෙම කාන්තාව ඝාතනය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින 24 හැවිරිදි සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

බිරිඳ හදිසි රිය අනතුරකට ලක් වී මිය ගිය බව ඒත්තු යන ආකාරයට ඇය ඝාතනය කිරීමට සැකකාර සැමියා සහ ඔහුගේහොඳම මිතුරා සැලසුම් කර ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හල් සේවිකාවක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පිටිගල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.  ඇයජීවිත  රක්ෂණ හතරක් සිදු කරගෙන ඒ සඳහා ඔප්පු හතරක් ද ලබාගෙන තිබිණි යැයි පොලීසිය කියයි.

බිරිඳවාහනයකට හිතාමතාම හප්පා ඝාතනය කර එය හදිසි අනතුරකින් සිදු වූවක් බවට රක්ෂණ සමාගමට ඔප්පුකර පෙන්වා ඇයගේ රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමට සැමියා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල් ගස් වල, වත්තහේන ,දියකිතුල්කන්ද්ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදි වන්නිආරච්චිලාගේ නිරෝෂා උදයාංගනී  නැමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු ගාල්ලප්‍රදේශයේ පදිංචි රැකියා විරහිත තරුණයෙකි.

SendShareShare
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රය බිමටම කඩන් වැටිලා තියෙද්දිත් කෙහෙළියයි නිලධාරීනුයි පිස්සු කෙළිනවා! රසායනාගාරයෙන් එපා කියද්දිත් ඇහැට දාන්න ගෙනාපු බාල බෙහෙත් නිසා එක්කෙනෙක්ගේ ඇස් දෙකම අන්ධ වෙලා! ඩොලර් සත 19ට දෙන්නම් කියපු සමාගම අතෑරලා අමාත්‍යංශය ඩොලර් සත 85ට දෙනවා කියපු සමාගමෙන් බෙහෙත් කුප්පි ලක්ෂ 25ක් ගන්න යනවා! මේවා පස්සේ ඉන්නේ ඇමැතිවරු-‌අමාත්‍යංශ ලේකම්වරු සහ කූඨ ව්‍යාපාරිකයෝ! ඩොලර් බිලියන 56ක් ලංකාවෙන් පන්නපු අලුත්ම විදිහ පෙරටුගාමී පුබුදු රටට හෙළිකරයි! VIDEO

Next Post

ලෙඩ 3ක් එක පාර රට වටේ සැරටම යනවා! පැය 48ක් උණ තියෙනවා නම් වහාම දොස්තරව හම්බවෙන්න යන්න! ගෙදර නිකම් බලාගෙන ඉන්න එපා!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

චෟදාත් ශනෞ තත්‍රගනේ ව්‍යය රන්ධුගෙසුප්‍රාප්තීර් තදාහි නාපතෙරපි රාජ්‍ය නාශංදාරිද්‍ර දුඃඛ ව්‍යාසනාද්‍යපි රත්‍ථි හානිම්ඒරාෂ්ටකොමිති මනංa යවනෙසු ශ්‍රේෂ්ඨම් ‘උත්පත්තියේ චන්ද්‍රයා සිටි රාශියෙහිදී...

Read more
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.