මනම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලක්ෂ 20ක මුදලක් බැංකුවක තැන්පත් කිරීම රැගෙන යද්දී කොල්ල කා ඇති බව පොලිසිය සදහන් කරයි.
මනම්පිටිය පොලිසිය සදහන් කළේ මඩකලපු හන්දියේදී යතුරුපැදියක පැමිණි පුද්ගලයකු විසින් මෙම කොල්ලකෑම සිදු කොට ඇති බවකි.
පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇත.










