• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට වටේම හෙමින් හෙමින් චෛත්‍ය 11ක්ම හදලා සඟ සතු කරපු සජිත් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ආණමඩුවට ගිහින් 12 වැනි චෛත්‍ය රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සඟ සතු කරයි! VIDEO & PHOTOS

May 4, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
රට වටේම හෙමින් හෙමින් චෛත්‍ය 11ක්ම හදලා සඟ සතු කරපු සජිත් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ආණමඩුවට ගිහින් 12 වැනි චෛත්‍ය රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සඟ සතු කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අද වන විට අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වී මහජනතාවගේ ජන ජිවිත කඩා වැටී ඇති බවත් ජනතාවට කරකියා ගත නොහැකිව අන්ත අසරණ වී ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ සසුනට අරුණ වැඩසටහන තුළින් බෞද්ධාගමික සිද්ධස්ථාන අලුත්වැඩියා කිරීමත්, කිතුණු මඟට සවියක්, මස්ජිදක පුදුකුලිව්, ධර්මතින් ඔලි වැනි වැඩසටහන් තුළින් අනෙකුත් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරිමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම පුද්ගලයකුගේ ජන ජීවිතයේ වැදගත්ම අංශ දෙකක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැම වැඩසටහනක් තුළින් අපේක්ෂා කරන්නේ රට ගොඩගැනීම බවත් රට ගොඩගැනීමට ලොකු බලාපොරොත්තුවක් සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා ඇති වේගවත් ක්‍රමය වන්නේ තොරතුරු තාක්ෂණ අපනයන වැඩසටහන බවත් විපක්ෂයේ සිට පවා සක්වල වැනි තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රට ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ආනමඩුවේ දී පැවසීය.

රජයෙන් බෞද්ධාගමික සිද්ධස්ථානවලට මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථානවලට නිසි තැනක් නොලැබුණත් විපක්ෂය මේ සෑම ආගමික ස්ථානයක් කෙරෙහිව අවධානය යොමු කර ඇති බවත් මේ ආගමික සිද්ධස්ථාන හරහා බුද්ධිමතුන් බිහි කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරිමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධාගම පමණක් නොව සෙසු ආගම්වලට ද එක හා සමාන තැනක් ලබා දෙමින් රට තුළ රැකවරණය ආරක්ෂාව සකස් කරන බව විපක්ෂ නායකවරයා පැවසීය. මේ වැඩසටහනට යටතේ චෛත්‍ය 1125ක් සැදීමට නියමිත බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස සසුනට අරුණ වැඩසටහනට සමගාමීව කොරකහයාය රාමන්කුලම මහකුඹුක්කඩවල ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ ඉදිවුණු චෛත්‍යරාජයාණන් වහන්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබීය.

සසුනට අරුණ වැඩසටහන යටතේ 12 වැනි චෛත්‍ය ආනමඩුව දුමින්දාරාම විහාරස්ථානයට ලබා දුන් අවස්ථාවේ දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

කොරෝනාව එනවා පෙනුනේ නෑ – අරගලවකින් ගෝඨා පන්නනවා පෙනුනේ නෑ, රට කිරියෙන් පැණියෙන් ස්වයං පෝෂිත වෙනවා කිව්වා, මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නවා කිව්වා, කතරගම දෙවියෝ ජීවමානව වඩිනවා කිව්වා – කියපු එකක්වත් වුණේ නෑ, ජ්‍යොතිෂකාරයෝ ඔන්න අයෙමත් ටී.වී.-ෆෝන් අරක්ගෙන අනාවැකි කියනවා…

Next Post

ජල සම්පාදනය වැඩිදියුණු කරන්න සාගල ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් හමුවෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper