• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම අමෙරිකානු තානාපතිනිය ප්‍රබන්ධයක් කියලා කිව්වා! දැන් ආරක්ෂක අමාත්‍යංශයත් කියනවා බොරු කියලා! විමල්ගේ පොතට දෙවන ප්‍රහාරයත් එල්ලවෙයි!

April 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පට්ටපල් ‌බොරුවක්! ප්‍රබන්ධයක්! විමල්ගේ පොතට පළමු ප්‍රහාරය අමෙරිකාවෙන්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ අන්තර්වාර පාලනයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයට ජෙනරාල් සිල්වා සහය දුන් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

2022 මැයි 09 වැනිදා උද්ඝෝෂණ පිටුපස සිටි අයගේ පළමු සැලසුම එවකට විධායක ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළදී ඝාතනය කිරීම බවත්, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඉන්දීය සංචාරය සැකයට තුඩු දුන් බවටත් උත්සවයක් අමතමින් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළේය.

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්ෂක සමුළුවක් වන Colombo Security Conclave හි නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ රැස්වීම 2022 ජූලි 07 වන දින ඉන්දියාවේ පැවැත්විණි.

එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් සහ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රැස්වීමට සහභාගී වූ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ ඉහත ප්‍රකාශය පදනම් විරහිත බව පෙන්වා දෙන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ 2022 ජූලි මාසයේදී එවකට ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ජෙනරාල් සිල්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ බවයි. .

පට්ටපල් ‌බොරුවක්! ප්‍රබන්ධයක්! විමල්ගේ පොතට පළමු ප්‍රහාරය අමෙරිකාවෙන්!
SendShareShare
Previous Post

විපක්ෂයෙන් කිසිම කෙනෙක් මේ හොරා කාපු-දුර්දාන්ත-නින්දිත- කුජීත ආණ්ඩුවට යන්නෙ නෑ! ආණ්ඩුවෙන් මේ පැත්තට කට්ටිය එන්නයි ඉන්නේ! එක්කෙනෙක් කිව්වා මම වගකීම ගන්න බයේ පැනලා ගියා කියලා! ආණ්ඩු ගන්න ඉස්සෙල්ල මම බැලුවේ ආණ්ඩු කරන්න වෙන ග්‍රහයෝ 134 දෙනා කව්ද කියලා! රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙව කන ඒ 134 දෙනා දිහා බැලුවාම ආණ්ඩු කරන්න නෙමෙයි වමාරන්නයි හිතෙන්නේ! ලෝකෙ කොහේ හිටියත් මේ හොරු ටික අල්ලලා දඬුවම් දෙනවා දෙනවාමයි! සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි! VIDEO

Next Post

මුලින් කිව්වේ මේ මාසයේ දෙනවා කියලා! බැංකු විරුද්ධ වෙයි! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේත් මැයි දක්වා ඇදෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper