පට්ටපල් ‌බොරුවක්! ප්‍රබන්ධයක්! විමල්ගේ පොතට පළමු ප්‍රහාරය අමෙරිකාවෙන්!

ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය. … Continue reading පට්ටපල් ‌බොරුවක්! ප්‍රබන්ධයක්! විමල්ගේ පොතට පළමු ප්‍රහාරය අමෙරිකාවෙන්!