• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිසමට ලියපු ලියුමෙන් පස්සේ අජිත් රෝහණව දකුණෙන් නැගෙනහිරට දැමීම අත්හිටුවයි! වහාම කොළඹට කැඳවයි! අනෙක් ලියුම ලියපු ප්‍රියන්තත් එක්ක සියලු දෙනාගේම මාරුවීම් පොලිස් කොමිසම අනුමත කරයි!

April 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Share on WhatsAppShare on Facebook

ආන්දෝලනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්හත් දෙනාගේ ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම අනුමත කර ඇති බව වාර්තා වෙනවා. ඒ අතරින් නැගෙනහිර පළාත වෙත මාරුකර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇති බවයි කියන්නේ.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් කළ අනුමැතියට අදාළව වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනා ස්ථාන මාරු කිරීමට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (25) කටයුතු කර තිබුණා.

තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා ජාතික පොලිස් කොමිසමට ඊයේ දිනයේම ලිපියක් යොමුකළා.

ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති ජාතික පොලිස් කොමිසම විසින් අජිත් රෝහණ මහතාගේ ලිපියෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කර තීන්දුවක් ලබාදෙන තුරු ඔහුව කොළඹ පොලිස් මුලස්ථානයට මාරුකර යැවීමට නිර්දේශකර තිබෙනවා. ඒ සමඟ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් වලට අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් නැගෙනහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය මේවනවිට පුරප්පාඩු වී පවතිනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 07 කි. එල්.එස්. පතිනායක, ප්‍රියන්ත වීරසූරිය, එස්.සී මැදවත්ත, ඩබ්ලිව්.කේ ජයලත්, රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ සහ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්. එහිදී ස්ථාන මාරුවීම ලැබූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය විසින්ද තම ස්ථාන මාරුව පිළිබඳව විරෝධය දක්වා තිබුණත් කොමිසම විසින් මේ දක්වා ඒ පිළිබඳව අවධානය යොමු කළ බවක් දක්නට නැහැ.

පොලිස් මාරුව දුරදිග යයි! අජිත් රෝහණට එහෙම කියන්න බෑ! මාරුව දුන්නේ කොමිසමේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව! ප්‍රතික්ෂේප කරන්න බෑ! පොලිස් ඇමැති ටිරාන් කියයි! මාරුවීම් සටනින් පොලිස් ඇමැති දිනයිද? අජිත් රෝහණලා දිනයිද?
SendShareShare
Previous Post

දේශගුණික විපර්යාස ගෙදර රෑ කෑමෙන් පටන්ගන්න! මෝදි කියයි!

Next Post

ඔස්ට්‍රේලියානු අගමැතිගේ ඉන්දීය සංචාරය සාර්ථකයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.