දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පවසා ඇත. අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට … Continue reading පොලිස් මාරුව දුරදිග යයි! අජිත් රෝහණට එහෙම කියන්න බෑ! මාරුව දුන්නේ කොමිසමේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව! ප්‍රතික්ෂේප කරන්න බෑ! පොලිස් ඇමැති ටිරාන් කියයි! මාරුවීම් සටනින් පොලිස් ඇමැති දිනයිද? අජිත් රෝහණලා දිනයිද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed