• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගමරට යන්න වැඩිපුර කෝච්චි! මෙන්න වෙලාවන්!

April 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මුලු කෝච්චියටම කවුදෝ මනුස්සයෙක් සල්ලි ගෙවයි! කොළඹ එන්න බෑ කියපු කෝච්චිය ජනතා බලපෑම හමුවේ කොළඹ එන්න පටන් ගනී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දීර්ඝ නිවාඩුව සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට ධාවනය වන සාමාන්‍ය දුර ගමන් දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනය එක් කර ඇති බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ පැවසුවේ.      

ඒ අනුව පෙරවරු 06 යි 30 ට සහ රාත්‍රී 07 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය දෙකක් 16 වන දින දක්වා ධාවනය කෙරෙනවා.

බදුල්ලෙන් කොළඹ කොටුව දක්වා දෛනිකව විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙන්නේ පෙරවරු 07 ට සහ පස්වරු 05 යි 20 ට බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ කොටුවේ සිට රාත්‍රී 07 යි 20 ට ගාල්ල දක්වා දුම්රියක් ලබන 15 සහ 16 යන දෙදින ධාවනය කෙරෙනවා. ගාල්ලේ සිට කොළඹ දක්වා පෙරවරු 06 යි 10 ට ලබන 16 සහ 17 යන දෙදින විශේෂ දුම්රියක් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

මරදානෙන් පෙරවරු 06 යි 05 ට හෙට දිනයේ විශේෂ දුම්රියක් බෙලිඅත්ත බලා ධාවනය කෙරෙනවා. අනුරාධපුරයෙන් මධ්‍යහන 12 යි 30 ටද බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය කෙරෙන්නේ ලබන 09 සහ 16 වන දෙදිනයි.

මේ අතර හෙට පස්වරු 03 යි 30 ට බෙලිඅත්තේ සිට මරදාන දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.

ඊට අමතරව ලබන 08 වනදා සහ 15 වනදා පෙරවරු 07 යි 30 ට බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ වැඩිදුරටත් පැවසුවේ.  

SendShareShare
Previous Post

ඔන්න පුතේ ගෑස් ‌වැඩිවෙනවා හොඳේ…!

Next Post

මහින්ද දේශප්‍රියගේ අලුත් සීමා නිර්ණයෙන් විශාල අවුලක්! හදලා තියෙන්නේ ජාති ආගම් කුල ප්‍රශ්න ඇතිවෙන විදිහට! මරික්කාර් ඓතිහාසික වැරැද්දක් පෙන්වා දෙයි! වහාම සමාලෝචන කමිටුවක් පත්කරන්න! VIDEO

MORE NEWS

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුවට මේ සම්බන්ධයෙන්ම තවත් නීති උපදෙසක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය. Sri Lanka Latest News එම...

Read more

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.