• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුහුණු උපකුලපති සුජීව අමරසේනට එරෙහිව චෝදනා රැසක්! ක්ෂේත්‍ර 5ක් යටතේ සාක්ෂි 86ක වාර්තාවක්! රුහුණේ කතිකාචාර්යවරයෙක් ඝාතන තැතක්! පරීක්ෂණවල ප්‍රගතිය මොකද්ද? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO

April 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

2019 වසරේ සිට රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන සුජීව අමරසේන මහතාගේ මර්දනකාරී වැඩපිළිවෙල යටතේ සරසවි ප්‍රජාවට (අධ්‍යයන, අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන්) දැඩි බලපෑමට ලක්ව ඇතැයි වාර්තා වන බවත් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) මගින් මෙම උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්ෂේත්‍ර 5ක් යටතේ, සාක්ෂි 86ක් සහිතව සකස් කෙරුණු සවිස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ලබා දී තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ පිළිබඳව නිසි බලධරයන් පත් කොට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පවසා තිබෙන නව වාර්තා වන අතර මෙහි ප්‍රගතිය මොකක් ද කියා නායකතුමා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

මීට අමතරව, විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) ලේකම් සහ, රුහුණු විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයෙක් වන රොහාන් ලක්සිරි මහතා ඝාතනයට තැත් කිරීම පිළිබඳව විශ්ව විද්‍යාලයේ පරිපාලනයට ද චෝදනා නැගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රගතියද විමසා සිටියේය.

විශ්ව විද්‍යාලයක් පැවතිය යුතු නිදහස්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ ඉඩකඩ නැති කරලා, අත්තනෝමතික ලෙස මර්දනකාරී සංස්කෘතියක් ඇති කරන්න උපකුලපතිවරයා විසින් කටයුතු කර ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා සිසුන්ට සමාජ ජාලා භාවිතා කරමින් සන්නිවේදනය කරන්න සීමා පනවා ඇති බව වාර්තා වන්නේ යැයිද පැවසීය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු ඔයේ නාඳුනන පිරිමි මළ සිරුරක්!

Next Post

මම නිවරැදියි! ට්‍රම්ප් උසාවියට කියයි! උසාවියෙන් ඇප දෙයි!

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.