• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම නිවරැදියි! ට්‍රම්ප් උසාවියට කියයි! උසාවියෙන් ඇප දෙයි!

April 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මම නිවරැදියි! ට්‍රම්ප් උසාවියට කියයි! උසාවියෙන් ඇප දෙයි!
Share on WhatsAppShare on Facebook

නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයේ දී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.

ඔහුට චෝදනා එල්ල වූයේ 2016 ජනාධිපතිවරණ සමයේ දී අමෙරිකාවේ හිටපු නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම සම්බන්ධයෙන් හා ව්‍යාජ ලිපි ලේඛන සැකසීම සම්බන්ධයෙනි.

මෙවැනි අපරාධ 34 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් ට චෝදනා එල්ල වී තිබේ.

ට්‍රම්ප් අධිකරණය හමුවේ පවසා ඇත්තේ ඔහු සියලුම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකරු වන බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු සියවසකට අධික කාලයකින් පසු අත්අඩංගුවට පත් පළමු අමෙරිකානු ජනපතිවරයා බවට පත්වුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති අධිචෝදනා අයත් වන්නේ එක්සත් ජනපදයේ අවම දඩුවම් ලැබිය හැකි අපරාධ කාණ්ඩයට ය.

ඒ සඳහා උපරිම වශයෙන් වසර 4ක් සිර දඩුවමක් නියම වන අතර නීති විශේෂඥයින්ගේ අදහස් වන්නේ හිටපු ජනපති ට්‍රම්ප් ට බොහෝ විට දඩයක් ගෙවීමට සිදුවනු ඇති බවය.

ට්‍රම්ප් ට එරෙහිව ඇති මෙම අධිචෝදනා සම්බන්ධ විමර්ශනයේ මීළඟ නඩු වාරය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම නඩු විමසීමට අදාළව මෝසමක් ඉදිරිපත් කිරීමට ද ට්‍රම්ප්ගේ නීතිඥ මණ්ඩලයට අගෝස්තු මාසය තෙක් කල් ලබා දී ඇති බව වාර්තා වේ.

නඩු විමසීමෙන් පසු ෆ්ලෝරිඩාහි මාර් ලාගෝ නිවස වෙත ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කිරීම සමස්ත දේශයටම එල්ල කළ අපහාසයක් බවය.

“මම කරපු එකම අපරාධය අපේ රට විනාශ කරන්න උත්සාහ කරන අයගෙන් නොබියව රට බේරා ගැනීම පමණයි. මෙම ව්‍යාජ නඩුව ගොනුකර ඇත්තේ එළඹෙන 2024 මැතිවරණයට බාධා කිරීමේ අපේක්ෂාවෙන්. එය වහාම ඉවත් කර ගත යුතුයි.”

SendShareShare
Previous Post

රුහුණු උපකුලපති සුජීව අමරසේනට එරෙහිව චෝදනා රැසක්! ක්ෂේත්‍ර 5ක් යටතේ සාක්ෂි 86ක වාර්තාවක්! රුහුණේ කතිකාචාර්යවරයෙක් ඝාතන තැතක්! පරීක්ෂණවල ප්‍රගතිය මොකද්ද? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO

Next Post

ඔන්න පුතේ ගෑස් ‌වැඩිවෙනවා හොඳේ…!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.