ලබන අප්‍රේල් මස අවසන් වන විට දේශීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කළ යුතු බවට වූ බරපතළ කොන්දේසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇත.
අද දින පැවැති මාධ්‍ය හමුවකදී මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපයේ මෙහෙයුම් බාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පීටර් බෲවර් මහතා මේ බව සදහන් කර සිටියේය.