• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාලන්දාවේ Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙවරත් අතිසාර්ථකයි! ආයතන 150ක්! සිසුන් 5000ක්! PHOTOS

March 20, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
නාලන්දාවේ Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙවරත් අතිසාර්ථකයි! ආයතන 150ක්! සිසුන් 5000ක්! PHOTOS
Share on WhatsAppShare on Facebook

ජාතික උසස් අධ්‍යාපන හා වෘත්තිය ප්‍රදර්ශනයන්හි ප්‍රමුඛතමයා වන Future Minds බලගැන්වූ 16 වෙනි අධ්‍යාපනික ප්‍රදර්ශනයේ කොළඹ ප්‍රදර්ශනය 2023 මාර්තු 19 දින BMICH හිදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය. විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා රාශියකින් සමන්විතව ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතන මෙන්ම දේශීයව පිළිගත් අධ්‍යාපනික ආයතන ඇතුළුව ආයතන එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සහ 5000 කට අධික, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසු දරුවන් ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූහ.

නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 17 18 සහ 19 යන තෙදින් BMICH හිදී පැවැත්විණි.

සමාරම්භක උත්සවයට, ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි (UGC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශේෂ ආරාධිතයින් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි (UGC) උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරු සහභාගී වූහ.

මෙහි දී ප්‍රධාන අංගයක් වූයේ දූ දරුවන් සඳහා නොමිලේ පවත්වන වෘත්තීය මාර්ගෝපදේශන යයි. ශ්‍රී ලංකාවේ පිළිගත් වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ සංගමයක වෘත්තීය උපදේශනයකවරුන්ගේ මගපෙන්වීම ලබාගත් මෙම සිසු දරුවන් තමන්ගේ අභිලාෂයන් නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ උසස් අධ්‍යාපන පාඨමාලාව තෝරාගැනීමට ආයතන වෙත පියමන් කළහ.
එකම වහලක් යට නොමිලේ ලබා ලබාදෙන මෙම සේවාවන් සියල්ල ලැබීමට අප ශ්‍රී ලාංකික සිසු දරුවන් වාසනාවන්ත වූ අතර කුසපත් ඇදීම යටතේ ප්‍රදර්ශනය සඳහා පැමිණි දුවා දරුවන්ට වටිනා ත්‍යාග ජයග්‍රහණය කිරීමටද අවස්ථාව උදා විය.

වෘත්තීය මාර්ගෝපදේශනයන් සහිතව උසස් අධ්‍යාපනික මංපෙත් පෙන්වා දෙන මෙවන් ප්‍රදර්ශන තුළින් ශ්‍රී ලංකේය අනාගතය භාර ගැනීමට සිටින මේ දූ දරුවන් වඩා ඵලදායි වෘත්තිකයන් ලෙස සමාජයට පිවිස රටේ සෞභාග්‍ය උදාකරණු නිසැකය.

හෙට දින ලොවක් ජයගැනීමට පෙරමං බලා සිටින, ජාත්‍යන්තර අධ්‍යාපනික අවස්ථා නිරන්තරයෙන් සොයා යන ශ්‍රී ලංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉහළ නංවමින් සංවිධානය කරන මෙවන් ප්‍රදර්ශන මගින් උසස් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කෙරෙන බව “කිසිවෙකුත් අත් නොහැර” (NO ONE LEFT BEHIND) තේමාව කරගත් FUTURE MINDSහි විශ්වාසයයි.

SendShareShare
Previous Post

නවසීලන්තයේදී ලංකාවට අන්ත පරාජයක්! පරාජයේ වගකීම බාර අරන් නායකත්වයෙන් අස්වී ගෙදර යන්න තීන්දු කරයි! සියල්ලන්ටම ආදර්ශයක් දෙයි!

Next Post

මුලු විපක්ෂයම එකතු වෙයි! මුදල් ලේකම්ට දවස් 7ක් කල් දෙයි! දින 7කින් පසු වෙන්න යන දේ මෙන්න! VIDEO

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper