• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO

March 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

වෙනත් රටක හමුදාවකට හෝ එල්ල නොකරන බවට ශ්‍රී ලංකාව සහතික වී ඇති කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට එරෙහිව භාවිත කිරීම කණගාටුදායක බව නීතිඥ සුරේන් ඩී පෙරේරා BBC සිංහල සේවයට පැවසුවේය.

පොලීසිය කඳුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව දැනටමත් මානව කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

ඉදිරියේදී ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය කල් ඉකුත් වී ඇති කඳුළු ගෑස් භාවිත කරන බවත්, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට පටහැනිව ඒවා භාවිත කරන බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේය.

BBC සිංහල සංදේශය

SendShareShare
Previous Post

ඡන්දෙ කල් දාන්න ජනාධිපති උපරිම බාධක දානවා! පොහොට්ටුවට ගම‌ට යන්න බෑ! ඒ අය ඡන්දෙට බය ඒකයි! සජිත් මුජිබර් එක්ක දෙමටගොඩ‌ට එයි! VIDEO & PHOTOS

Next Post

මඩකලපුවේ මහ කැලයක LTTE සාමාජිකයෙක් අවුරුදු 4ක් හැංගිලා ඉඳලා! නම ‘බාලා’! දින 3ක මෙහෙයුමකින් හොයාගනී! PHOTOS

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper